මේ ලස්සන කෙල්ලට වයස අවුරුද්දයි 😍 හරිම හුරතල් පැංචියෙක් තමයි මේ 🥰 ඔක්කොම බෙහෙත් විදලා සැත්කමත් කරල ඉන්නෙ 🥹❤️ අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් අපව සම්බන්ධ කරගන්න 🙏

0760933353

This one year old, female pup is up for adoption!

necessary vaccinations are all done and sterilized as well. Anyone interested please contact 0760933353