Free to Kind Home….කැලණිය කැම්පස් එක ළග දාලා ගිහින් ඉන්නෙ මේ පොඩි පූ බබා… තුන්දෙනෙක් දාලා ගිහින්… දැන්නම් ඉතුරු මේ බබා විතරයි…. එයා බඩගින්නට කෑ ගගහා ඇවිදිනකොට තමයි මට හම්බුණේ…හෙට අනිද්දා කැම්පස් නිවාඩු නිසා මෙහෙ කවුරුත් නැහැ 🥺🥺 මෙයට කෑම ටිකක් දෙන්න කෙනෙක්වත් නැහැ… කැන්ටින් ටිකත් වහනවා…. අනේ මේ අසරණ පැටියට පිහිට වෙන්න කෙනෙක් ඉන්නවද… කොළඹ අවට නම් අද දවස ඇතුළත මට ගෙනත් දෙන්න වුණත් පුළුවනි….

077 3329282