FREE TO KIND HOME..සති හතක් පමන වයසැති මේ පූස් පැටවුන්ට ආදරනිය ගෙවල් ඕනා කරලා තියනවා..🌸දෙදෙනාම ගැහැනු පූසන් වේ..🥰නියමිත කාල වලදි වන්ද්‍යා කරන සැත්කමට උදව් කල හැක..😊කොලබ අවට ගෙදරටම ගෙනල්ලා දෙන්න පුළුවන්..♥️වැඩි විස්තර සදහා දුමාලීට කතා කරන්න (077) 335 5820