හිටියේ කඩුවෙල කිට්ටුව. පාරෙ හප්පලා දාලා ගිය බව් කෙල්ලෙක්. මෙයාව මට හම්බවෙද්දි ඇවිදගන්න බැරිවයි හිටියෙ. වෙට් කෙනේක්ට පෙන්නුවම කිව්වෙ කකුලෙ බෝන් එක ක්‍රෑෂ් වෙලා කියලා. බෙහෙත් කරලා දැන් ඇවිදින්න පුලුවන් එයාට. ඒත් කකුලට ගොඩක් බර දීලා දුවන්න එහෙම අමාරුයි. අතක රෑෂ් එකක් ඇවිත්, ඒකත් බෙහෙත් කරලා දැන් ගොඩක් දුරට හොඳයි.

මෙයා ගොඩක් අහිංසක, ගොඩාක් ආදරේ හොයන පැංකචියෙක්.

ප්‍රශ්නෙ තමයි, මමයි, හස්බනුයි උදේ වැඩට ගියාම ආයෙ ගෙදර එන්නෙ රෑ 7ට වගේ. ගෙදර ඉන්නෙ අම්මා විතරයි. අපේ ගෙදර තව ජර්මන් ශෙපර්ඩ් කෙනෙක් ඉන්නවා. එයා මේ පැටියට පොඩ්ඩක්වත් කැමති නෑ. මේ වෙද්දි කීප වතාවක්ම තුවාල වෙන්නම හැපුවා. දෙන්නව එක තැනක තියන්නම බෑ.

පොඩි එක්කෙනා එළියේ කාමරේකට දාලා ඉන්නෙ. එයාව එළියට දාන වෙලාවට ලොකු කෙනාවා ගැටගලා තියනවා. ඒක දෙන්නටම හිරිහැරයක්. ඒ නිසා මෙයාට නිදහසේ ඉන්න් නිවසක් තිබුනා නම් හොදයී.

වැක්සින් කරලා, වයස ආවම ඔපරේෂන් කරවලා දෙන්නත් පුලුවන්.😊 0770343558