සොයාදෙන්නසංහිඳපුර විලේගොඩ කලුතර උතුරේදි මෙම බල්ලා නැතිව ඇත.රතු කරපටියක් පැළඳ සිටි. කළු සහ දුඹුරු බල්ලෙකි.(Jack) දුටුවොත් මෙම අංකයට දැනුම් දෙන්න .0770587290/ 0770587290 අවුරුදු දෙකක පමණ මිත්‍රශීලී බල්ලෙකි. 12/4/2025 දින සිට අතුරුදහන්ව ඇත. රතිඤ්ඤා හඬට බිය වී නිවසින් පලා ගොස් ඇත.
සොයාදෙන්න සංහිඳපුර විලේගොඩ කලුතර උතුරේදි මෙම බල්ලා නැතිව ඇත.
Lost and Found