මෙයාව ආදරෙන් හදාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කතා කරන්න . රාගම ගම්පහ.කඩවත අවට කෙනෙක්ට ගෙනත් දෙන්නම්. බෙහෙත් සේරම විදල තියෙන්නෙ. දැන් ඉන්න තැන අය එයාව දෙන්න කෙනෙක් හොයනව. මට හදාගන්නත් බෑ මමත් කුලියට ඉන්න නිසා .0762949608