‼️URGENT‼️

මාස 1 1/2 ක් වයස පොඩි පැටවු 6 දෙනා ඉන්නෙ කඩුවෙල කොතලාවල. කැලෑවක පැටවු දාල ඉදලා හොයගනිද්දිත් එක්කෙනෙක් නැති වෙලා. තාවකාලික තැනක ඉන්න මේ බබාලට ආදරනීය නිවෙස් අවශ්‍යයි. ගැහැනු පිරිමි භේද නොබලා උදව් කරන්න මේ අයට. ගැහැනු පැටවු 2ක් සහ පිරිමි පැටවු 3ක් ඉන්නව. පාවෝ වැක්සින් විද ඇත. ආදරෙන් හදාගන්න පුලුවන් අය ඉන්නවනම් මේ අංක හරහා සම්බන්ද වෙන්න. 0705846949 / 0703500766