Help please ❌

🛑පොලොන්නරුවේ ,පැරකුම් උයනේ හිටපු ඇස් දෙකම නැති මේ අසරණයා සොයා ගැනීමට උදව් අවශ්‍යයි.🛑මේ අසරණයගේ ඇස් දෙකම නැහැ. බිමට ඉව කරමින් තමයි යන්නේ.🛑ලොකු accident එකකින් ඇස් නැති උනා.වීදි සතෙක් .ඒත් එයා අසරණ උනාම ගෙනවිත් මම බොහොම ආදරයෙන්ම බලා ගත්තා .සැහැල්ලු නමුත් ශක්තිමත් chain එකකින් සමහර වෙලාවට මෙයාව බැදලා තිබ්බේ පාරට ගිහින් ආයෙමත් හැප්පෙයි බියෙන්. ඒත් මම ගෙදර ඉන්න හැමවෙලාවකම එයා ලිහලා නිදහසේ හිරියේ.🛑අවුරුදු දවසේ අපේ ගෙදරවත් ,මහ ගෙදරවත් රතිඤ්ඤා පත්තු නොකලට අවට ගෙවල් වල රතිඤ්ඤා සද්දෙට මෙයා බයවෙලා පැනලා ගිහින්.🔵අවට හැමතැනම හෙව්වත් මෙයා නැහැ. පොලොන්නරුව අවට කොහේ හෝ මෙයා ඇති.ලක්ෂ උයන,,පැරකුම් උයන,නිශ්ශංක මල්ලපුර අවටත් මෙයා ඇති.අනේ මෙයාව දැකපු කෙනෙක් හිටියොත් කෝල් එකක් දෙන්න .🙏❤️අපි හැමෝම ලොකු කණගාටුවකින් ඉන්නේ.නිතර මෙයාව මතක් වෙනවා.ගෙවල් ගානේ යමින් මෙයාව හොයනවා.අනේ බිමට මුහුණ හරවා ගනිමින් ,යන කළුපාටට හුරු දුඹුරු පැහැයෙන් යුත් මෙයාව සොයා ගැනීමට උදව් කරන්න .සොයා දෙන කෙනෙකුට මුදල් ත්‍යාගයත් ලබා දේ.🙏

0714915876

Emblazon ❤️