කලින් දෙන්නෙක්ටම උදව් ලැබුනා.දැන් ඉන්නේ මෙයා.බැල්ලි පැටියෙක් නිසා ගොඩක් අය කැමති නෑ.මෙයාව ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මෙයාගේ ඔපරේශන් කරන ඒවට අපි උදව් කරන්නම්.මෙයා ඉන්නේ හොරණ.කුරුණෑගල ගාල්ල කලුතර මතුගම පානදුර අවට උනත් ගෙනැල්ලා දෙන්නම්.අනේ මෙයාට ආදරණීය ගෙදරක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරන්න.ලොකු පිනක් ❤️🙏
070 291 0909 හොරණ