එයාගෙ ගෙදර හොයාගන්න උදව් කරන්න ❤️🐱⚠️️

මහරගම පරණ පාර, ටෙලිකොම් එක පිටුපස ප්‍රදේශයේ දවස් 2ක් තිස්සෙ පාර අයිනේ මේ පූසා ඉඳලා තියෙන්නෙ 🐱⚠️️❤️ බෙල්ලෙ කරපටියකුත් තියෙනවාලු එයාගෙ. 😪 අතරමං වෙලා / අතරමං කරලද කියල හරියටම දන්නෙ නෑ ලු. ගොඩාක් හීලෑ, හුරතල් , ලස්සන පූසෙක් එයා.🐱 මහරගම අවට මෙයාගෙ හිමිකරු හොයාගන්න උදව් කරමු ❤️

☎️ : 0758191716

#mr_meow #catlover