අක්කේ අයියේ අපි ඉන්නේ දෙමටගොඩ අපේ අයියලා අක්කලා 7ක් හිටියා එයාලට ගෙවල් ලැබුනා දැන් ඉන්නේ අපි දෙන්නා විතරයි…අපි දැන් සෙල්ලම් කරන වයසේ නිසා අපි පාරට දුවනවා.. අපි දෙන්නා වාහන වලට යට වෙන්න කලින් අපිට වැටිලා ඉන්න ගෙදරක් දෙන්න..අපි ඔයාලාව ආදරෙන් බලා ගන්නම්… අපි දෙන්නා කෙල්ලො දෙන්නෙක්…අපි දෙන්නත් ආසයි අපේ අයියලා අක්කලා වගේ ආදරණීය ගෙදරකට යන්න…අපිව ගෙදරටම ගෙනල්ලා දෙනවා…
0788499314