මහ මගින් කොල්ල පැටියෙක්…ට ඔයාගෙ ආදරණීය නිවසේ ඉඩක් දෙන්න කැමතිද ….එයා හරිම හීලෑ, අහිංසක දරුවෙක්..ඒ හින්ද ආදරෙන් හදන්න කැමති නම්, චේන් නැති කූඩු නැති, නිදහසේ ඉන්න තියෙන නිවසකින් මෙයාට, ඉඩක් ලැබුනොත් එයා බොහොම ආදරෙන් නිවැසියන් එක්ක සතුටින්ම ඉදීවි…එයා බොහොම ලස්සන කොල්ලෙක්…වගෙම බලන්නකො හිනාව…..💚💚💚🙏🙏🙏මෙයා ඉන්නෙ වැල්ලම්පිටියෙ…කොලඹ අවට නම් ලියන්න කතා කරන්න…නිවසටම එක්ක එන්නම්….🙏🙏🙏0715294999
මහ මගින් කොල්ල පැටියෙක්…ට ඔයාගෙ ආදරණීය නිවසේ ඉඩක් දෙන්න කැමතිද ?
Free rehoming