අම්මා නැති පැටව් දෙන්නෙක් ඉන්නවා, මෙයාලව පරිස්සමට හදා ගන්න පුලුවන් කෙනෙක්ට දෙන්න කැමති.. මෙයාලව අපේ වත්තේ අත අරින්න බැ ලොකු කරලා.. එහා ගෙදර තඩි පුසො 3න් දෙනෙක් ඉන්නවා 😭.. මෙයලාට දැනට කිරි බොනවා පහන් තිරෙන්… ඉන්නේ කැස්⁣බැවේ , ලග පාතකටනම් ගෙනල්ලා දෙන්නත් පුලුවන් ..

0755777272