මාස දෙකක් වයසැති අහිංසක බලු පැටියෙක් පාරෙ ඉන්නෙ පුලුවන් කෙනෙක් ඉන්නවනම් පිහිට වෙන්න මෙයත් එක්ක තව දෙන්නෙක් හිටිය ඒයාලට ලස්සන ආදරණීය ගෙවල් හම්බ උනා මෙයා ගැහැණු පැටියෙක් කාරුණික හදවතක් තියෙන කෙනෙක් පිහිට වෙන්න කොළඹ අවටනම් ගෙනල්ල දෙන්න හරි පුලුවන් ….
Location : කොටිකාවත්ත Contact : 0714024329