ලස්සනම ලස්සන බෝල බබාලා හොයන අයට 🥰වයස මාසයක් වෙන මේ බබාලාව ඔයාලගේ කරගන්න පුළුවන් 😍😍 කළු බෝලෙයි දුඹුරු බෝලෙයි කොල්ලො දෙන්නෙක් 🤎🖤 කළුයි සුදුයි කෙනා කෙල්ලෙක් 🖤🤍 මෙයාලගෙ හුරතල් බලන්න ආදරේ කරන්න කැමති නම් ඉක්මනට කෝල් එකක් දෙන්න 🥰කුරුණෑගල පැල්ලන්දෙනියෙ ඉන්නෙ 🤍
+94 77 573 2475
Puppies up for adoption!
Age: 1 month oldPure black, brown puppies- MaleBlack and white puppy- FemaleLocation- kurunegala , pellandeniya
Please contact 077 573 2475