මේ බව් පැංචා දැනටමත් ගෙදරක ඉන්න කෙනෙක් 🐶 වයස මාස 3ට වැඩියිලු මේ කොලු පැටියගේ. බෙහෙත් 2ක් විදලලු තියෙන්නේ. ඒත් ඒ ගෙදර සමහර අය මෙයා ඉන්නවට කැමති නෑලු 🥺💔 මේ හුරතල් බව් පැංචට ඔයාලගේ ගෙදරින් චූටි ඉඩක් දෙන්න කැමති නම් ඉක්මනින්ම පහළ අංකයට කතා කරන්න 🥹❤️
🐶 පිරිමි බලු පැටියෙක් (මාස 3 ට වැඩි)📍 මැද්දෙගම, කිරිඳිවැල 📱 0775700514
0772426804