මාස එකාමරක පැටව් හතර දෙනෙක් ඉන්නවා.අපේ ගෙදර මෙයාලගේ අම්මයි තව පැටව් දෙන්නෙක් අපි බලාගන්නවා. හැමෝමව බලා ගන්න ටිකක් අමාරුයි.ආදරෙන් කන්න බොන්න දීලා බලා ගන්න පුලුවන්නම් ලොකු පිනක්.ගන්න කැමති අය ඉන්නවා නම් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ලොකු උදව්වක්.(0762159290)🥹❤️🙏