🛑 ATTENTION PLEASE

ඔයලාගෙ ආදරණීය සුරතලාගෙ ලොම් ගැට ගැහිලද…?මැක්කො, කිණිතුල්ලෝ බෝ වෙලාද..?එයාට සමෙ ආසාත්මිකතා ඇති වෙලාද.?එයා ගාව ගොඩාක් ගදයිද.?ඒනම් දැන්ම එන්න අක්කයි බව්වොයි Pet Spa Wellness එකට…😍🥰

🔆 අපි ඔබේ සුරතලාව ලස්සනට Hire cut කරලා, Oil Treatment කරලා, වොශ් කරලා, හොද Body Massage එකකුත් දිලා සූවද බබෙක් වගෙ ඔයලාට භාර දෙනවා. ♥️🐶

රෑශ් බබාලා විශෙෂයෙන් Pet spa wellness එකට එන්න. ඒ විතරක් නෙමෙයි Shihtzu බබලා සදහා විශෙෂ වට්ටම් ඇත ✂️💪

දැම් ඉතිම් ලොකු බබලා තරා වෙයිද 🤭🥲 නැනැ එයලාටත් විශේෂ Discount කිහිපයක්ම තියෙනවා🤭💖

Whatsapp :- 0762967270

Call us :- 0773810299 / 0759486450