නම – පිංකි ගාල්ල මාතෘ රෝහලේ ජිවත් වුනු13 වෙනිදා සිට එම ස්ථානයේ නොමැත
රතිඤ්ඤා බයට හිටපු ස්ථානයෙන් වෙනත් ස්තානයකට ගොස් ඇත
මෙම ආදරණීය ගැහැණු සතා සොයා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ඇය අතරමං වී ඇතැයි අප සිතමි.
අනිවාර්යයෙන්ම අපිට එයා ගැන තොරතුරක් ලබා දෙන්නෙකුට. ත්‍යාගයක් හිමි වෙයි.
+94777354629
Dr. Mihiri Mihiri Madurawe