මාගසෝල් ඩෝග් ෂැම්පුඖෂධීය කොහොඹ සත්කාරය දැන් ඔබේ ආදරණීය සුරතලාටත් !

ඖෂධීය ගුණයන්ගෙන් අනූන කොහොඹ සහ තයිම් තෙල් අඩංගු මාගසෝල් ඩෝග් ෂැම්පු මැක්කන් – කිනිතුල්ලන් ඇතුඑ සියලු කෘමි සතුන්ගෙන් ඔබේ ආදරණීය සුනඛ සුරතලා ආරක්ෂා කරයි. මාගසෝල් ඩෝග් ෂැම්පු ඔබේ සුරතලාගේ සම පිරිසිදුකර පෝෂණය කොට පිරිපුන් ලෝම සහිත නිරෝගිමත්, සුවදවත් සමක් ලබාදෙයි. ‘කටුවා කෑම’ වැනි සමේ රෝග නිවාරණය කරයි. ඔබත් අදම ඔබේ ආදරණීය සුනඛ සුරතලාට මාගසෝල් ඩෝග් ෂැම්පු පාවිච්චි කර වෙනස වටහා ගන්න. මාගසෝල් ඩෝග් ෂැම්පු ප්‍රමාණ 4 කින් මිලදී ගත හැක.

100ml – Rs. 520/-250ml – Rs. 1290/-500ml – Rs. 2380/-1000ml – Rs. 4360/-

මාගසෝල් ඩෝග් ෂැම්පු බෝතලයක් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

දැන්ම ඔබේ නම, ලිපිනය, දුරකථන අංක 2 ක් සමග මාගසෝල් ඩෝග් ෂැම්පු බොතලයේ ප්‍රමාණය සදහන් WhatsApp පණිවිඩයක් 0773063566 අංකයට එවන්න. නැත්නම් එම දුරකථන අංකයට කතාකර ඔබේ ඇණවුම ලබා දෙන්න. දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව රුපියල් 350/- ක් පමණයි.

ඔබේ ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවන්න.

වැඩි විස්තර සදහා කතා කරන්න:දුරකථන / වට්ස් ඇප්: 0773063566

නිෂ්පාදනය:අනුපම සේනාධීර ඒජන්සි – නුගේගොඩ

මාගසෝල් ඩෝග් ෂැම්පු අභිමානවත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි. Margosol Dog Shampoo Get the Goodness of Medicinal Margosa for your beloved Pet !

Margosol Dog Shampoo with ‘Margosa’ and ‘Thyme Oil’ has medicinal properties and protects your beloved dog from all pests including fleas and ticks.

Margosol Dog Shampoo cleanses and nourishes your pet’s skin, leaving it full of fur, healthy and fragrant. It helps to prevent skin diseases such as ‘Mange’. Use Margosol Dog Shampoo for your beloved dog today and see the difference. Margosol Dog Shampoo is available in 04 different sizes.

100ml – Rs. 520/-250ml – Rs. 1290/-500ml – Rs. 2380/-1000ml – Rs. 4360/-

Get a bottle of Margosol Dog Shampoo at your doorstep. Just send a WhatsApp message to 0773063566 with your name, address, 2 phone numbers and the size of the Margosol Dog Shampoo bottle required. Also you can call and place the order. Island wide delivery charge Rs. 350/- only.

Cash on delivery available.

For more info:Call / WhatsApp: 0773063566

  1. Manufactured By:Anupama Senadeera Agency – Nugegoda

Margosol Dog Shampoo is a proud Sri Lankan product.