Free to kind home
මල්වාන අමරතුංග හාඩ්වෙයාර් එක අසල (මල්වාන Family Health Center රෝහල කිට්ටුව) කඩයක් අයිනේ ඉන්න මේ බලු අම්මටයි, පැටව් තුන් දෙනාටයි පුලුවන් කෙනෙක් පිහිට වෙන්න. පාර අයිනේ ඉන්න නිසා පැටවුන්ගේ ජීවිත අවධානමේ.. හරියට කෑමක්වත් නෑ මෙයාලට. 0717694313