මේ බව් කොල්ලට ඉක්මනින් ආදරනීය නිවහනක් අවශ්‍ය යි.

ඉතා අවදානම් තත්වෙක ඉන්න මේ අසරණය ගැන පල කරන 3න වෙනි වතාව. (අවුරුද්දක් පමණ වයස ඇති, ඉතා හීලෑ)

බලු පටියෙක්ටගෙන් විතරක් නෙමෙයි, මේ වගේ අසරනයන්ගෙනුත් ඔයාලට උපරිම ආදරේ ලැබෙනවා, එක නිසා අහක බලන්න එපා.

මෙයාගේ අයිතිකරු මිය ගිය නිසා මෙයාට කෑම හිග වෙලා වටේ අය ගගහ එලවනව.

ඉතා හිලෑ අහිංසකයෙක්. අයිතිකරු එන තෙක් කොතෙක් මග බලන් සිටියත් කිසි දිනක ඔහු නැවත නොඑන බව මේ අහිංසකයට නොතේරෙයි.

එයාව රැක බලාගත් සීය මිය ගියාට පසු නිවාස අයිති අය අලුත් කට්ටියකට කුලියට දීල, මේ අහිංසකය ඉතාමත් සංකාවෙන් තම ස්වාමියා එනකන් නිතර ඒ ගෙදර අවට ගැවසෙනව. අලුතෙන් නිවසට ආ මිනිසුන් කිසිම හිතක් පපුවක් නැතුව මේ අහිංසකයට ගහල. හරිම වේදනාවෙන් කෙදිරිගමින් සිටියේ.

සියලු එන්නත් විදලා දෙන්නම්. අවුරුද්දක් පමණ වයස ඇති.

ආදරනීය හිමිකරුවෙක් අවශ්‍ය යි.

0755582312