❌මෙයා ඉන්නේ අනුරාධපුර .මෙයා පූජා භූමියේ අත් ඇරලා දාලා ගිහින් 🧡අනේ මෙයාට ආදරණීය නිවසක් ලැබුනා .ඒත් එහේ ඉන්න මේ තද දුඹුරු ඉලංදාරියා මෙයාව පෙරලගෙන හපනවලු.දෙන්නා එකට තියන්න බැහැලු.අරයා කොහොමහරි මාන බලලා මෙයාට හපනවලු.😓🛑අනේ මෙයා බොහොම ආදරණීය කෙනෙක් ලු.ඒ වගේම ගෙදරට හොද ආරක්ෂාවක් දෙන නියම security කෙනෙක් ලු.🛑ඉතින් අකැමැත්තෙන් උනත් මෙයාට ආදරණීය ගෙයක් හොයනවා.වෙන සත්තුන්ගෙන් කරදර නැති ආදරණීය ගෙයක් දෙන්න පුලුවන් ,අනුරාධපුර අවට කෙනෙක්ට තමයි දෙන්නේ.+94 71 144 2752ආදරණීය කෙනෙක් පිහිට වෙන්න 🙏❤️.
මෙයා ඉන්නේ අනුරාධපුර .මෙයා පූජා භූමියේ අත් ඇරලා
Free rehoming