මේ අහිංසකයෝ ටිකට පුලුවන් කෙනෙක් උදව් කරන්න. පැටව් හතර දෙනෙක් ඉන්නවා. මට ෆොටෝ ගන්න පුලුවන් උනේ බලු අම්මගෙයි පැටව් දෙන්නෙක්ගෙයි විතරයි. වැස්සට තෙමෙනවා. හරියට ඉන්න තැනක් නෑ.පුලුවන් නං කැමති කෙනෙක් ඇවිල්ලා අරන් ගිහින් හොදට බලාගන්න.ගොඩක් පින් .හරිම අසරණයි මේ අම්මයි පැටව් ටිකයි. මෙයාලා ඉන්නේ මීගොඩ නඩුහේන නාවලමුල්ල පාරෙන් ඇතුලට පොඩ්ඩ දුරක් එනකොට.0714147740
මේ අහිංසකයෝ ටිකට පුලුවන් කෙනෙක් උදව් කරන්න. පැටව් හතර දෙනෙක් ඉන්නවා.
Free rehoming